මාධ්‍ය
මාධ්‍ය සඳහා ලාංඡන සහ පින්තූර
ඔබ Page Builder Sandwich පිළිබඳව සමාලෝචනයක් ලියන්නේ නම් හෝ වීඩියෝවක් නිර්මාණය කරන්නේ නම්, ඔබට පහත ලාංඡනය සහ පින්තූර භාවිතා කළ හැකිය.
ලාංඡනය

බැනරය

තිරපිටපත්


භාවිත ප්‍රතිපත්තිය
පහත සඳහන් සීමාකිරීම්වලට යටත්ව මෙම පින්තූර ඔබගේ වෙබ් අඩවිවල භාවිත කිරීමට නිදහස ඇත:
- අප විසින් ඔබව නිර්දේශ කරන බවක් හෝ එවැනි ආකාරයේ අදහසක් නිරූපණය වන පරිදි ඒවා භාවිත නොකරන්න.
- එසේම අපගේ ලාංඡන සහ අනෙකුත් පින්තූර ඔබගේම ලාංඡන සහ සන්නාමකරණය තුළට ඇතුළත් නොකරන්න.
- ලාංඡනයේ සහ පින්තූරවල වර්ණ, මාන (dimensions) සහ අනෙකුත් අංග වෙනස් නොකරන්න
- මෙම පින්තූර හයිපර්ලින්ක් කළ හැක්කේ අපගේ වෙබ් අඩවියේ පිටුවකට පමණි. වෙනත් කිසිවකට නොවේ
- ඉහත පින්තූර සමඟ කිසිදු නරක හෝ සදාචාර විරෝධී දෙයක් නොකරන්න